ඉරානයේ කාග් දූපත අත්පත් කරගැනීමට හැකි බව ට්‍රම්ප් කියයි

ඉරානයේ කාග් දූපත අත්පත් කරගැනීමට හැකි බව ට්‍රම්ප් කියයි

තමාට  ඉරානයේ තෙල් ලබාගත හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

එමෙන්ම ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කර ගැනීමට ද ඇමරිකාවට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

"ඇත්තම කියනවා නම්, මගේ ප්‍රියතම දෙය තමයි ඉරානයේ තෙල් ලබා ගැනීම... නමුත් අමෙරිකාවේ ඉන්න සමහර මෝඩ මිනිස්සු අහනවා ඇයි ඔබ ඒක කරන්නේ?' කියලා... ඒත් ඔවුන් මෝඩ මිනිස්සු," ලෙසින්ද ඔහු එහිදී සඳහන් කර තිබේ.

 

Search