විරෝධතාවය පැවත්වුයේ බ්‍රිතාන්‍ය පාර්ලිමෙින්තු චතුරශ්‍රයේ ය. ඒ වන විටත් පාර්ලිමේන්තුව තුල සිරියාවට බෝමිබ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පිලිබද අගමැති තෙරේසාගේ නායකත්වයෙන් සාකචිඡාවක් පැවත්වෙමින් තිබිනි
විරෝධාකරැවන්ගේ රැළිය මාධ්‍ය වෙත ලබා දෙමින් සිටි බ්‍රිතාන්‍ය ITV රැපවාහිනී ඡාලයේ මාධ්‍යකරැවෙක් විරෝධතාකරැවන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටියේය. එහිදී කාන්තාවක් ඉදිරියට විත් කල ප්‍රකාශය ගැන බ්‍රිතාන්‍ය ලැඡ්ඡාවට පත්විය යුතුය
ඇය ITV රැපවාහිනි විකාශනයට මෙසේ කීවාය
‘‘ කවුද කියන්නෙ සිරියාවේ අසාද් මිනීමරැවෙක් කියල. ඔහු වෛද්‍යවරයෙක් එහෙම මිනිහෙක් කවදාවත් අහිංසක සිවිල් ඡනතාව මරන්නෙ නෑ.
ඡනාධිපති අසාද් කියන්නෙ හොද මිනිහෙක් . කරැනාකරල සිරියාවට බෝමිබ අත අරින එක නතර කරන්න ‘‘