ඩොලර් හිඟාකන මෙරට පාලකයෝ කොහෙන් හෝ ඩොලර් ලැබෙනවා නම් ඕනෑම කරදරයක් බාරගන්න තත්වයට පත්ව ඇති බව පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පවසනවා.
මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේ ය.
"ඩොලර් හිඟාකන පාලකයෝ ඕන එකක් තමන්ගේ හිස මත කඩා වැටිලා කොහෙන් හරි ඩොලර් හම්බ වෙනවා නම් කට දික්කරගෙන තත්වෙට පත්වෙලා."