ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාව පිටුපස වංචනික ගනුදෙනුවක් ද? (VIDEO)

ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාව පිටුපස වංචනික ගනුදෙනුවක් ද? (VIDEO)

ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධ සියලු සිදුවීම් ගැන සලකා බැලූ විට වංචනික ගනුදෙනුවක්

සිදුවී ඇති බව පෙනී යන්නේ යැයි පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටිනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ සාගරය ඇතුළුව කොරල්පර, ගල්පර, වැලිපර යන පරිසර පද්ධති ත්‍රිත්වයට සිදුවූ හානියත්, වෙරල කලාපයට සිදු වූ හානියත්, ධීවර ප්‍රජාවට සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන්ට සිදු හානියත් මුදලින් තක්සේරු කළ නොහැකි කාලාන්තරයක් පුරා පැතිරී යන හානියක් බවයි.

 

 

Search