ඉදිරියේදි කිසිම පොහොර හිඟයක් නැහැ - මහින්දානන්ද අලූත්ගමගේ (VIDEO)

ඉදිරි මාස 4ක කාළය තුල කිසිදු වගාවක් සදහා පොහොර හිගයක් ඇති නොවන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ අද (6) පාර්ලිමේන්තුවේදී

කියා සිටියේ ය.

දැනට ගබඩාකර ඇති සියලූම පොහොර වහාම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මුදාහරින ලෙස පොහොර සමාගම් වෙත තමන් ඊයේ උපදෙස් දුන් බවත් පොහොර සමාගම් සතුව මේවනවිට පොහොර මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ දෙදහසක් ඇතැයි හදුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

 

Search