ආණ්ඩුව බූරුවන්ට දුන්නම පොලීසිය බල්ලට යනවා - ලාල්කාන්ත (VIDEO)

'පොලිසිය බල්ලට ගිහින්' කියා ජනතාව කියා සිටින බවත් 'ආණ්ඩුව බූරුවන්ට දුන්නම පොලීසිය බල්ලට යන එක' නැවැත්විය නොහැකි බවත්

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.