කොතලාවල පනත : ජනපති ප්‍රකාශය ගැන විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කනස්සල්ල පළ කරයි

රටේ කොවිඩ්-19 තත්වය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත (KNDU) පිළිබඳව මහා සංඝ රත්නය දැනුවත් කිරීම සඳහා පවත්වන ලද

රැස්වීමක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

එම ලිපිය පහතින්,

217015765 10159349042679806 8641458975136459954 n