මාත් එක්ක විවාදයකට එන්න - හරින් සරත්ට අභියෝග කරයි (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත්

වීරසේකරට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් අත් අඩංගුවට නොගෙන ඒ පිළිබඳව හඬ නගන පාර්ශවයන් පසුපස පැන්නීම පළක් නොවන බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.