රන්ජන් වෙනුවෙන් කලාකරුවෝ එක්වෙති - ජනපතිතුමනි රන්ජන්ට සමාව දෙන්න ! (VIDEO)

අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස කලාකරුවන්

පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් කලාකරුවන් දැක්වූ අදහස් මෙසේ ය,