ගෝඨාභය ජනපතිට හිටපු ජනපති මෛත්‍රීගෙන් පණිවුඩයක් (VIDEO)

ගෝඨාභය ජනපතිට හිටපු ජනපති මෛත්‍රීගෙන් පණිවුඩයක් (VIDEO)

මෙරට තුල දිනෙන් දින ඉහල යමින් තිබෙන කොවිඩ් අවදානම පාලනය කරගැනීමට සෑම කෙනකුගේම සහයෝගය, සහජීවනය, සහභාගිත්වය සහ සුහදශීලි

වැඩපිළිවෙලක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (17) පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් ඔහු මේ බව කියා සිටියේ ය.

ඔහුගේ සම්පූර්ණ කතාව පහතින්,

Search