මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද නැති ද යන කාරණය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා වහාම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ
යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය
“මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් දෙනවද නැද්ද යන ප්‍රකාශය කරන්න මුදල් ඇමති පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. මේ ආණ්ඩුවේ ඇමතිවරු සිටියාට වැඩ කරන්න බෑ. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් “