අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වෛද්‍ය උපදේශයෙකු බව පැවසෙන එලියන්ත වයිට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (සැප්. 23) සිදු කෙරිණි.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි, ඔහු ඊයේ (සැප්. 22) ජීවිතක්ෂයට පත්විය.