මේ වනවිට කොළඹ නගරයේ වටිනා ඉඩම්, ගොඩනැගිලි 15කට වැඩි ප්‍රමාණයක් විකිණීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කර ඇති
බවත් වත්මන් ආණ්ඩුව, ආණ්ඩුවක් නොව ඉඩම් වෙන්දේසි සමාගමක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
ඔහු දැක්වූ අදහස් පහතින්,