රටේ සම්පත් විදෙස් රටවලට විකුණා ඩොලර් උපයා ගැනීම හැර වෙනත් කිසිදු ආර්ථික සැළැස්මක් වත්මන් ආණ්ඩුවට නොමැති බව
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
අද (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% ක කොටස්, ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම සදහා වූ ගිවිසුම පසුගියදා අත්සන් තැබීම සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පහතින්,