සජබ 5ට කැඩිලා ද ? (VIDEO)

 

කැළණි ගඟෙන් නාගයෙක් මතුවීම, ධම්මික පැණිය, ගඟට මුට්ටි අත ඇරීම වැනි මිත්‍යා මත මවා මේ රටේ ජනතාව අන්ධකාරයට පත්කර තමන්ගේ ජයග්‍රහණය

තහවුරු කරගැනීමට උවමනා පිරිස අලුතින් කතා නිර්මාණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල පවසනවා.

සජබය 5කට කැඩේ මැයෙන් පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව කියා සිටියා ය.

Search