තෙල් මිලෙන් ආණ්ඩුව ලාභ ලබන හැටි පාඨලී ගණන් හදා පෙන්වයි (VIDEO)

විදුලිය හා තෙල් අර්බුදයට හේතුව පරිපාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ය.

Search