භාණ්ඩ මිල ඉහල යාමට වඩා තිබුණු ලොකුම ප්‍රශ්නය ජිවිත බේරා ගැනීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
බඩු මිල ඉහල යාම ගැන මාධ්‍යවේදියකු විමසු පැනයකට පිළිතුරු දෙමින්, කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙනවිට ආණ්ඩුව මෙරට ජනතාව බඩගින්නේ නොතිබ්බ බවයි ඔහු වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කියා සිටියේ.