ජනාධිපතිවරයා සෑම සිරකරුවෙක්ටම එකසේ සැලකිය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ බන්ධනාගාරය තුල රැඳවියන් අතර විරසකයක් ඇතිකර ගැටුම් නිර්මාණය කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වේදැයි සැකයක් මතුව ඇති බවයි.