ගුරුවරු දඩයම් කරනවාට වඩා වැදගත් රාජකාරි කිහිපයක්ම සරත් වීරසේකර අමාත්‍යවරයාට කිරීමට ඉතුරු වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු
මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව අද වනවිට අකර්මණ්‍ය වී ඇති බවත් අමාත්‍ය සරත් වීරසේකරට පොලිසිය පාලනය කළ නොහැකි තත්වයට පත්වී ඇති බවත් ඔහු වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කියා සිටියේ ය.