ගොවි ජනතාව වගා කරන්නේ ඇමතිවරු වගේ විනෝදාංශයට නෙවෙයි - අනුරගෙන් මහින්දානන්දට ප්‍රහාරයක් (VIDEO)

ගොවි ජනතාව වගා කරන්නේ ඇමතිවරු වගේ විනෝදාංශයට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

 

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කාබනික වගාවක් සිදු කරන බවට අද (21) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය උපුටමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Search