'පර බල්ලා කියලා බැන්නොත් දවස දෙකක් දානවා' : විමලවීර ගෙන් මාධ්‍යට දොස් (VIDEO)

පාර්ලිමේන්තුවේ වැදගත් කතාවක් කළොත් එය මාධ්‍ය විසින් ප්‍රචාරය නොකරන නමුත් කාටහරි අසභ්‍ය වචනයෙන් බැන්නොත් එය දින ගණනක් ප්‍රචාරය

කෙරෙන බවට පවසමින් වනජීවී විෂයභාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මාධ්‍ය වෙත දොස් පැවරුවේ ය.

පාර්ලිමේන්තුවේ අද (07) පැවැත්වෙන 2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටයේ.