මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සුචීට වසර 04 ක සිර දඩුවමක් නියම වී තිබීම ගැන මෙරට රජය නිහඬව නොසිටිය යුතු බව හිටපු අගමැති
රනිල් වික්‍රමසිංහ පවසනවා.
අද (7) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ එරට උසාවියෙන් දීපු දඬුවම් ගැන අපි කතා නොකළ යුතු බවයි.