බඩු මිල ඉහල යාම හරහා ජනතාව තුල ඇතිවී තිබෙන වේදනාව හා කෝපය අපි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ප්‍රකාශ කිරීමට යාමේ දී අමාත්‍යවරයාගේ
වේදනාව හා කෝපය අපිට කියා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අද (8) පාර්ලිමේන්තුවේ දී කළ කතාව පහතින්,