පකිස්ථානයේ සියොල්කොට් හි සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන අමානුෂික ලෙස මරාදැමීම වැනි සිදුවීම් නැවත සිදු නොවීමට වග බලාගත යුතු අතර
ඉස්ලාම් ආගමික නායකයින් ඉදිරියට පැමිණ එවැනි දේ ඔවුන්ගේ ආගමේ සඳහන් නොවන දේ බවත් ඒවායෙහි ප්‍රතිවිපාක පැහැදිලි කළ යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.
මෙරටදී සහරාන් හෂීම් සිදුකළේද මෙවැනි දෙයක් වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අමාත්‍යවරයාගේ කතාව පහතින්,