නීතිය රකිමින් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට නීතිපතිවරයා සිදුකළේ වැරදිකරුවා වෙනුවෙන් පෙනී සිටීම බව අතුරුදහන්වූවන්ගේ
පවුල් එකමුතුව පවසනවා.
නීතිපතිවරයා අල්ලස් ගත් බවට සැකයක් පවතින බවට චෝදනා කරමින් එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.