රටේ නීතියට පිටින් සිද්ධ කරන ඝාතනවලට එරෙහිව සංවිධානයක් ලෙස නැඟී සිටින බවත් වැලිකඩ රැඳවියන් ඝාතන සිදුවීමට අදාලව ඊයේ (14) ලබාදුන් නඩු
තීන්දුව බන්ධනාගාර නිලධාරීන්ට හොඳ පාඩමක් බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසනවා.
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවෙක් සහ ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරුවෙක් වන, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය.