රනිල් වික්‍රමසිංහ සහ තමන් අතර ආණ්ඩුවේ ගැටුම පුද්ගලික ගැටුමක් නොවන බවත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දර්ශනය සහ තමන්ගේ දේශපාලන
දර්ශනය අතර සිදුවූ ගැටුමක් බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියේ ය.