පාන් නැත්නම් කේක් කාපල්ල කිව්වා වගේ ජනපති කියනවා වී නැත්තං මුං වවන්නලු (VIDEO)

වී නැතිනම් මුං වවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කළ ප්‍රකාශය ප්‍රංශයේ මාරි රැජින පාන් නැත්නම් කේක් කාපල්ල යැයි කළ කතාවට සමාන

බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

රාජ්‍ය නායකයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ට තවමත් මෙරට ගොවි ජනතාවගේ දුක වැටහී නැති බව යි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.