රාජ්‍ය ආදායම මුවාවෙන් ඇමති ආදායම ඉහල දාන පනතක් පාර්ලිමේන්තුවට - කබීර් හෂීම් (VIDEO)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව භාණ්ඩ හා සේවා බද්ද පනත ව්‍යාජ අරමුණකින් ඉදිරිපත් කළ එකක් බව

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටින්නේ එම පනතේ අරමුණ ජාතික ආදායම සහ රාජ්‍ය ආදායම වැඩි කිරීම වන නමුත් එය ඉදිරිපත් කර ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ අදාළ පනත හුදෙක් ඇමතිවරුන්ගේ ආදායම වැඩි කිරීම පිණිස ගෙන එන්නක් බවයි.