සුදත්තගේ ජීවිතය අනතුරේ - මරණ තර්ජන ගැන සජිත් අගමැති දැනුවත් කරයි (VIDEO)

සුදත්තගේ ජීවිතය අනතුරේ - මරණ තර්ජන ගැන සජිත් අගමැති දැනුවත් කරයි (VIDEO)

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවී වැඩ කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරිට එල්ල වී ඇති ජීවිත තර්ජන

පිළිබඳ සොයා බලා ඒ පිලිබඳ කටයුතු කරන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිනවා.

ඊට යම් විසඳුමක් ලබාදෙන්නේ නම් එය දිවංගත මංගල සමරවීරට කෙරෙන උපහාරයක් වනු ඇති බවයි ඔහු අද (11) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.

Search