ගෝඨාභයට ඔයිට වඩා මොකවත් බැහැ - අනුර (VIDEO)

ගෝඨාභයට ඔයිට වඩා මොකවත් බැහැ - අනුර (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මීට වඩා කිසි දෙයක් සිදු කිරීමේ ශක්‍යතාවක් නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

පවසනවා.

රටකට කළ හැකි සියලු විනාශයන් වත්මන් ආණ්ඩුව සිදු කර ඇති බවත් එබැවින් මෙම පාලන ක්‍රමය වෙනස් කළ යුතු ය යන අධිෂ්ඨානය සියලු දෙනා විසින් ඇති කර ගත යුතු බවත් ඔහු කියා සිටියේ ඊයේ (12) පැවැත්වුණු එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.

Search