විපක්ෂ නායකයාට තැන නොතැන තේරෙන්නේ නෑ - ටිල්වින් (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නියෝජනය කරන්නේ ගෝල්ෆේස් අරගලකරුවන් ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියම බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්

සිල්වා පවසනවා.

ඉකුත් 9 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ දී විපක්ෂ නායකයාට එල්ල වූ ප්‍රහාරය ගැන මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.