ගෝඨා ගෝ ගම ගැන පියවර කිහිපයක් ගත්තා - රනිල් (VIDEO)

ගෝඨා ගෝ ගම ආරක්ෂා කිරීම සඳහා පියවර කිහිපයක් ගත් බවත් ඒ අනුව, එම ආරක්ෂා කිරීමේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක

රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා අද (15) කියා සිටියේ ගෝඨා ගෝ ගම ආරක්ෂාව උදෙසා නගර සභාවේ උදව් උපකාර ලබා ගැනීම සඳහා නගරාධිපතිනියත්, එම භූමිය අයත් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙකුත්, එහි වැඩ කටයුතු වලට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිතයකුත්, සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයකුත් ඇතුළත් කොට කමිටුවක් ද පත් කළ බව යි.

 


 

VOICE TUBE VIDEOS