හිරුණිකා ජනපති මන්දිරයට අසලට - උණුසුම් තත්වයක් (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුව මුදලිගේ මාවත ආසන්නයේ විරෝධයක් ආරම්භ කර තිබෙනවා.

 

අසල පිහිටි බැංකුවට යාමට තමන් පැමිණි අවස්ථාවේ පොලීසිය ජනපති මන්දිරයට පිවිසෙන මාර්ගය වසා දැමීමට කටයුතු කළ බව ඇය පවසයි. මේ අනුව ජනපති මන්දිරය අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.