බස් ගාස්තු අඩුවෙයි - අවම ගාස්තුව 38යි (VIDEO)

ඉන්ධන මිල පහත දැමීමත් සමග බස් ගාස්තු 2.23%කින් පහත දමා තිබේ.

 

ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 38කි.

මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළේ අද(19) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම මිල ගණන් බලපැවැත්වෙන බව යි.