ඩලස්, රනිල්, අනුර ඡන්දය ප්‍රකාශ කරයි (LIVE)

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළව පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක

සජිත් ප්‍රේමදාස, කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක මේ වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

අද (20) පෙරවරු 10 ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර, එහිදී පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ය.

මන්ත්‍රීවරු මේ වන විට සිය ඡන්දය භාවිත කරමින් සිටින අතර එහි සජීවී විකාශය පහතින් නරඹන්න…