නිවසක් කොල්ලකෑ කල්ලියක් හසුවෙයි

නිවසක් කොල්ලකෑ කල්ලියක් හසුවෙයි

රාත්‍රී කාලයේදී නිවසකට ඇතුළුවූ පිරිසක් නිවැසියන්

බියගන්වා මුදල් සහ දේපොළ කොල්ලකෑමේ සිද්ධියක් අලවාකුඹුර ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධිය වන අවස්ථාවේ නිවසේ හිමිකරුගේ බිරිඳ පමණක් සිට ඇති අතර කොල්ලකරුවන් ඇයට පහරදී ඇයව බියගන්වා කොල්ලය සිදුකර ඇත.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණ තිබූ සැකකරුවන් සහ සැකකාරියක් ඉකුත් 10 වනදා මෙම කොල්ලය සිදුකර තිබුණි.

පසුව මාර්ග බාධකයකදී සැකපිට පිරිස අත්අඩංගුවට ගැනීමට මහියංගනය පොලීසිය සමත් විය.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අදාළ කොල්ලයට පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.

වැඩි විස්තර පහතින්,    

(Ada derana)

 

Search