දෛනික වෙඩිතැබීම්වලට හේතුව බුද්ධි අංශ දුර්වලතා - මිහින්තලා හිමි

දෛනික වෙඩිතැබීම්වලට හේතුව බුද්ධි අංශ දුර්වලතා - මිහින්තලා හිමි

රටේ බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශවල

පවතින දුර්වලතා දෛනිකව සිදුවන වෙඩිතැබීම් සහ  අපරාධ සිද්ධිවලට හේතුව බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති.

උන්වහන්සේ සඳහන් කළේ එම අංශ ශක්තිමත් කිරිමෙන් තොරව අපරාධ රැල්ල මැඩලීමේ හැකියාවක් නොමැති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මේ බව පැවසීය.

(Ada derana)

Search