දමිතා අධිකරණයට රැගෙන එයි

මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට

ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මියව අද (17) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

(Ada derana)