දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට

දුම්රියක ගැටී පුද්ගලයෙක්

මරණයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (16) සවස් කාලයේදී මාතර නූපේ රේල් ගේට්ටුව අසලදී මෙම අනතුර සිදුවී ඇත.

මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක එම පුද්ගලයා ගැටී තිබුණි.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවය.

මෘතශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත

(Ada derana)