මෝටර් රථයක් පෙරළී 6 හැවිරිදි දරුවෙක් මරුට

මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින්

6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

මෙම අනතුර ඊයේ (23) අලුයම ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සේරුනුවර දෙස සිට චෙරුගල් දෙසට ධාවනය වීමේදී සිදුවී තිබුණි.

 

(Ada derana)