ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ

දේශපාලන කාර්යාලය මීට සුළු මොහොතකට පෙර කොළඹ දී විවෘත කර තිබේ.

(Ada derana)