එඬේරමුල්ලේ බිහිසුණු දුම්රිය අනතුරක් - දෙදෙනෙක් මරුට

එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08)

උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එම දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදු ව ඇති බවයි.

මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 54 හැවිරිදි බියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 34 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පුද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක් බව පොලීසිය පවසයි.

(Ada derana)