මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබේ.

කළුතර දකුණ දුම්රිය ස්ථානයේ සහ කටුකරුන්ද දුම්රිය ස්ථාන අතර සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ.