මැයි මාසයේ ICC දක්ෂතම ක්‍රීඩිකාව චමරි

2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව

ලෙස ICCය චමරි අතපත්තුව නම් කර තිබේ.

ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වී තිබේ.