දරුවන් දෙදෙනෙක් තට්ටු නිවාස සංකීර්ණයකින් වැටී මරුට

දරුවන් දෙදෙනෙක් තට්ටු නිවාස සංකීර්ණයකින් වැටී මරුට

වයස අවුරුදු 15ක් පමණ වන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක්

තට්ටු නිවාස ගොඩනැගිල්ලක 67 වන මහලෙන් ඇද වැටී මියගොස් තිබේ.

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී එම සිද්ධිය සිදුවී තිබුණි.

Search