පාන් මිල අඩුකෙරේ

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල

රුපියල් 10කින් අඩුකර තිබේ.

සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.