කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි!

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ, ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරග 8ක් තුල අර්ධ ශතකයක් හෝ වාර්තා කල ලොව ප්‍රථම පිතිකරුවා බවට පත්වීමට කමිඳු මෙන්ඩිස් සමත්වෙනවා..

එලෙසින් මෙම ටෙස්ට් තරගයට පෙර සවුද් ශකීල් සමගින් සමව තිබු එම ලෝක වාර්තාව සිය නම ඉදිරියේ ලියාගැනීමට කමිඳු මෙන්ඩිස්ට හැකියාව ලැබුනා.

 

Kamindu Mendis 2024.9.26