නවසීලන්ත නියෝජ්‍ය අගමැති ජනපති හමුවෙයි

නවසීලන්ත නියෝජ්‍ය අගමැති ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි සිදු විය

 

Search