ආසන සංවිධායකකමින් ගිය බණ්ඩාරිගොඩ ආපසු එයි

ආසන සංවිධායකකමින් ගිය බණ්ඩාරිගොඩ ආපසු එයි

පළාත් පාලන ආයතනවලට මන්ත්‍රීවරුන් පත් කිරීමේ දී ඇති වූ මතවාදී ගැටුම් නිසා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා නැවතත් ආසන සංවිධායක ධුරය භාර ගැනීමට තීරණය කර ඇත.

මන්ත්‍රී පත්කිරීස් සම්බන්ධයෙන් තමන් මුහුණ දෙන ගැටලු‍ පිළිබඳව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කළ බවත් පක්ෂය ඉදිරියේ දී යම් තීරණ ගන්නා නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැවතත් පක්ෂ්‍ය සමග කටයුතු කරන බව බණ්ඩාරිගොඩ මහතා කීය

Search